ප්‍රවීන ගායන ශිල්පී ප්‍රියා සුරියසේන මහතා අභාවප්‍රාප්ත වූ බව අප මෙලෙස සංවේගයෙන් දැනුම් දෙමු.
අභාවප්‍රාප්ත වන විට ඒ මහතා 80 වැනි වියේ පසුවුණා.