ආණ්ඩුවේ ඇමතිවරු රාජකාරියට පෙර මාධ්‍යට ඉගැන්නිල්ල අරඹයි – ඇමැති තිදෙනෙකුට මාධ්‍යවේදියා හරස් කැපුවේ මෙහෙමයි(VIDEO)

” අපි වගකීමෙන් තමා වාර්තා කරන්නේ.ඔබතුමා අපට මාධ්‍යකරණය උගන්වන්න එපා.” අරුණ පුවත්පතේ මාධ්‍යවේදියෙක් මෙලෙස අදහස් පළ කළේ ඇමතිවරු තිදෙනෙක්ට.

ඒ ඔවුන් මාධ්‍ය භාවිතය ඉගැන්වීමට මාධ්‍ය හමුවකදී උත්සාහ දැරීමත් සමගයි.

මේ පිළිබඳව පහතින් නැරඹිය හැකියි.