ශිෂ්‍යත්ව විභාගයට අයදුම්පත් ඔන්ලයින් ක්‍රමයට

2024 වසරේ සැප්තැම්බර් මස 15වනදා පැවැත්වෙන 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා අයදුම්පත් කැඳවීම මැයි මස 27වනදා සිට ජුනි මස 14 වනදා මධ්‍යම රාත්‍රිය දක්වා ඔන්ලයින් ක්‍රමයට සිදු කරන බව විභාග කොමසාරිස් ජනරාල් පවසනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!