අනුරපුර වෛද්‍යවරියව දුෂණය කළ සැකකරුගේ පාපොච්ඡාරණය (VIDEO)

අනුරාධපුර ශික්ෂණ රෝහලේ විශේෂඥ වෛද්‍යවරියක් ලෙස පුහුණු වන වෛද්‍යවරියක සිය නිල නිවාසය තුළදී දූෂණය කළ බවට සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයා රක්ෂිත බන්ධනාගාරගතව සිට පෙරේදා දිනයේ නිදහස ලබා පැමිණ ඇතැයි වාර්තා වනවා.

ඔහු චීවරධාරියෙකු ලෙස ද සිට ඇති අතර වැඩිදුර තොරතුරු පහතින් නැරඹිය හැකියි.