මහින්ද දිනයි අනුර පරදී ..වරප්‍රසාද කපන්න බෑ(video)

හිටපු ජනාධිපතිවරුන්ගේ සහ මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද ඉවත් කිරීමට නොහැක බව ඒ පිළිබඳව සොයා බැලීමට පත් කළ කමිටුව දැනුම් දී තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් තොරතුරු පහතින් නැරඹිය හැකියි.