ඇවිලෙන ගින්නට පිදුරු දැම්මේ ඇයි ? – ඇස් රතුවෙන්න ජනපති කිව්ව කතා

ඇවිලෙන ගින්නට පිදුරු දැම්මේ ඇයි ? මෙහෙම ඇහුවේ ජනාධිපතිවරයා නීතිපතිගෙන් .

ලසන්ත වික්‍රමතුංග ඝාතන නඩුවට සම්බන්ධ සැකකරුවන් නිදහස් කරන ලෙස දැනුම් දීම නිසයි ජනාධිපති අනුර කුමාර දිසානායක මෙහෙම ඇහුවේ.

ඇස් රතුවෙන්න ජනපති කිව්ව කතා පහතින් නැරඹිය හැකියි.