පොදුජන පෙරමුණේ තවත් මන්ත්‍රීවරයෙක් සජබට එක්වෙයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අම්පාර දිස්ත්‍රික් මන්ත්‍රී වෛද්‍ය තිලක් රාජපක්ෂ මහතා සමගි ජන බලවේගය සමග එක්වී තිබෙනවා.

ඒ මහතා සිය උසස් අධ්‍යාපනයෙන් අනතුරුව ශ්‍රී ලංකා යුද හමුදා වෛද්‍ය බළකායේ සේවය කරනු ලැබුවා.

මේ අතර හිටපු දේශීය වෛද්‍ය අමාත්‍ය තිස්ස කරලියැද්ද මහතාද සමගි ජන බලවේගය සමග එක්වුණා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!