අලි සබ්‍රි තවත් ඇමති ධුරයක දිවුරුම් දෙයි

විදෙස් අමාත්‍ය අලි සබ්රි මහතා අධිකරණ අමාත්‍යවරයා ලෙස දිවුරුම් දී තිබෙනවා.

අධිකරණ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ විජයදාස රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයට තරග වැදීම වෙනුවෙන් පසුගියදා එම අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වුණා.