ප්‍රකට රංගන ශිල්පිනියක සහ නිරූපිකාවක වූ අකුෂ්ලා ජීවිතයෙන් සමුගනී

මෙරට ප්‍රකට රංගන ශිල්පිනියක සහ නිරූපිකාවක වූ අකුෂ්ලා අභාවප්‍රාප්ත වී තිබේ.

Slave Of the Cannibal God ඉතාලි සිනමා පටය හරහා සිනමාවට පිවිසෙන ඇය චිත්‍රපට රැසකට රංගනයෙන් ද දායක වූවාය.

ඇය පිළිබඳව පහතින් නැරඹිය හැකියි.