කෙන්යාවේ වෛද්‍ය ආධාර සපයන ගුවන් යානයක් (Air Ambulance) කඩාවැටී සිදු වූ අනතුරකින් 6 දෙනෙකු මියගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය.