අලුත් ගුවන්යානය වැඩ පෙන්වන්න කොළඹට පහතින් ගිහින් වෙච්ච දේ

ශ්‍රී ලංකන් ගුවන් සේවයට එකතු වන එයාර්බස් A330-200 (Airbus A330-200) පුළුල් බඳ (wide-body) සහිත ගුවන් යානය අද ශ්‍රී ලංකාවට පැමිණීයා.

පැරිස් සිට පැමිණෙන මෙම ගුවන් යානය, මෙරට ගුවන් යානා නිරීක්ෂකයින්ට විශේෂ අවස්ථාවක් ලබාදෙමින්, කොළඹ සහ කටුනායක ඉහළ අහසේ අඩු උසකින් පියාසර කිරීමක් සිදු කල ආකාරයයි මේ