සිය සේවා කාලය තුළ ලබන වැටුප් හා දීමනා වැය නොකර ඉතිරි කර ගැනීමෙන් පවා ලබාගත නොහැකි දේපොළකට හිමිකම් කියන පොලිස් නිලධාරීන් සම්බන්ධයෙන් බුද්ධි අංශ මඟින් මේ වන විට තොරතුරු රැස් කරමින් සිටියි.
ඇතැම් පොලිස් නිලධාරීන්ගේ දේපොළ ඇත්තේ ඔවුන්ගේ පවුල්වල සමීපතමයන්ගේ නම්වලින් බව ද බුද්ධි අංශ වෙත පෙනී ගොස් ඇත.
පොලිසියට සෙන සුද්දය .ගැන නැරඹිය හැකියි.