ගල්ඔය ප්‍රදේශයේ දී මීනගයා ශීඝ්‍රගාමී දුම්රියේ අලි රංචුවක් ගැටීමෙන් මඩකලපුව මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා එල්ල වී තිබේ.
එම අනතුරෙන් අලි 5ක් මරණයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.