ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ ඡන්ද විමසීම සඳහා තැපෑලෙන් ඡන්දය දීමට සුදුසුකම් ලැබූවන්ගේ අයදුම්පත් භාර ගැනීමේ කාලසීමාව දක්වමින් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
එම නිවේදනයේ 2024.08.26 දින සිට 2024.09.13 දින මධ්‍යම රාත්‍රී 12න් අවසන් වීමට නියමිත බව සඳහන් වනවා.
එසේම එම කාලය කිසිසේත්ම දීර්ඝ නොකරන බවත් කොමිසම පෙන්වා දෙනවා.
තැපැල් ඡන්ද ඉල්ලුම්පත්‍ර සම්පූර්ණ කිරීම සඳහා අවශ්‍ය වන 2024 ඡන්දහිමි නාමලේඛන තොරතුරු මැතිවරණ කොමිෂන් සභාවේ https://www.elections.gov.lk/ වෙබ් අඩවියට පිවිසීමෙන් ලබාගත හැකියාව පවතිනවා.
වැඩි විස්තර පහතින් ,