කෝට්ටේ නගර සභාවේ නිවාස සංකීර්ණයක මූල්‍ය වංචාවක්

කෝට්ටේ නගර සභාවේ නිවාස සංකීර්ණයක මූල්‍ය වංචාවක් සිදුව ඇති බවට කෝට්ටේ නගර සභාවේ එජාප මන්ත්‍රි කණ්ඩායම් නායිකාව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණිලි කර තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් හර්ෂනී සඳරුවනි මෙලෙස මාධ්‍ය වෙත අදහස් දක්වනු ලැබුවා.