බස් රථ දෙකක් එකිනෙක ගැටී බිහිසුණු අනතුරක් – 22ක් රෝහලේ

මොනරාගල වැලියාය ප්‍රදේශයේදී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක් සහ විනෝද චාරිකාවක් ගිය පුද්ගලික බස් රථයක් මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදුවී තිබේ.

මේ පිළිබඳව තොරතුරු පහතින් නැරඹිය හැකියි.