හිටපු නගරාධිපති වරයෙකු වන ජනක රණවක මහතාට විරුද්ධව අසත්‍ය ඉඩම් පැමිනිල්ලක් කළ අයි.වී. ප්‍රේමලාල් ඇතුළු හිටපු නාගරික මන්ත්‍රීවරුන් නව දෙනෙකුට විරුද්ධව ජනක රණවක මහතා ව්සින් දිසා අධිකරණයේ නඩු පවරා තිබු අතර පසුගිය බ්‍රහස්පතින්දා මෙම නඩුව කැදවු අවස්ථාවේදි අයි.වී.ප්‍රේමලාල්,දමිත පුෂ්පකුමාර,කපිල නන්දකුමාර සහ අනුර ජයසේකර යන අය විසින් අධිකරනයේදි ජනක රණවක මහතගෙන් සමාව ගැනීම නිසා සමතයකට පත්වන ලදී.
ජනක රණවක මහතා වෙනුවෙන් නීතිඥ විෂාරා රණසංහ මහත්මිය සහ නීතිඥ මනෝදා මොහොට්ටි මහත්මිය පෙනීසිටින ලදී