අපේ ජනබල පක්ෂයේ මහ ලේකම් වේදිනිගම විමලතිස්ස හිමියන් පැහැරගෙන ගොස් උන්වහන්සේ බිය ගන්වා ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය ලබා ගැනීම සම්බන්ධයෙන් සැකපිට අතුරලියේ රතන හිමියන් අත්අඩංගුවට ගැනීමට කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් උන්වහන්සේ වැඩ සිටින ස්ථානවලට ගියද උන් වහන්සේ අතුරුදන්ව ඇති බව වාර්තා වනවා.
මේ සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සමග දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට ගැනීමේ සුදානමක් ද ඇති බවටයි තොරතුරු වාර්තා වුණේ.