පුත්තලම සිමෙන්ති කම්හලට අයත් පුරාවිද්‍යා අගයක් සහිත අධි සංවේදී කලාපයක, ඉල්මනයිට් කැණීම් කරමින් සිටි දේශීය සමාගමකට අයත් කෝටි ගණනක යන්ත්‍ර සූත්‍ර අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ වලාන දූෂණ මර්දන ප්‍රහාරක බලකාය විසින් කළ වැටලීමකදීයි.
අදාල සමාගම එවැනි කැණී සඳහා අවශ්‍ය සුදුසුකම් හෝ සපුරා නැති බව පැවසේ.
මේ ආයතනයට අදාල කැනීම් සඳහා අවසරය දී ඇත්තේ පසුගිය රජයේ විෂය භාර රාජ්‍ය අමාත්‍යවරයා වූ චාමර සම්පත්ගේ සෘජු බලපෑමෙන් බව වාර්තාවන අතර ඒ සම්බන්ධයෙන් පහතින් නැරඹිය හැකියි.