අන්තර්ජාලය ඔස්සේ මුදල් ඔට්ටුවට සූදු ක්රීඩාවේ යෙදුණු වයස අවුරුදු 22 – 43 අතර පසුවන ඉන්දීය ජාතික තිදෙනකු ඇතුළු සැකකරුවන් 11 දෙනකු අත්අඩංගුවට ගත් බව තලංගම පොලිසිය කියයි.
සැකකරුවන් සමඟ ජංගම දුරකථන 20 ක් ලැෆ්ටොෆ් පරිගණක 3 ක් හා ටැබ් යන්ත්රයක් මෙලෙස පොලිස් භාරයට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් හා සැකකාරියන් වයස අවුරුදු 22 – 43 අතර පසුවන්නන්ය.