ලොව තවත් රටවලට සුනාමි රළ කඩා වදී

රුසියාවේ නැගෙනහිර වෙරළ තීරයේ ඇතිවූ භූමිකම්පනය හේතුවෙන් මේ වනවිට උදම් රළ ඇලෙස්කාව සහ අමෙරිකාවට අයත් හවායි දූපත් වෙත ඇතුළු වී ඇත.

මේ සම්බන්ධයෙන් තොරතුරු පහතින් නැරඹිය හැකියි.