බස්නාහිර පළාත තුළ සහ අධිවේගී මාර්ගවල අද (28) සිට Govpay හරහා ස්ථානීය දඩ අය කරගැනීමේ ක්රමවේදය ක්රියාත්මක කර තිබේ.
එම ගෙවීම් කළ හැකි ආකාරය පහතින් නැරඹිය හැකියි.