දෙමටගොඩ කුණු ගොඩේ ගින්නක්

අද අලුයම එකයි තිහට පමණ දෙමටගොඩ ගින්නක් හටගෙන තිබෙනවා දෙමටගොඩ මස් මඩුව ලෙස හඳුන්වන ප්‍රදේශයේ වේළුවන විද්‍යාලය අසල කුණු දමන ස්ථානයේ මෙම ගින්න හටගෙන තිබෙන්නේ. කොළඹ නගර සභාවේ ගිනි නිවන ඒකකය පැමිණ ගින්න වහාම වැඩ පැවැත්වුවා.