අද අලුයම හිරණ රත් කළ වෙඩිල්ල – නිදි ඇඳේ සිටි අයෙකුට ජනේලය බිඳ වෙඩි තියලා

අද (11) අලුයම් කාලයේදී හිරණ පොලිස් වසමේ මාලමුල්ල ප්‍රදේශයේ නිවසක කාමරයක් තුළ නිදා සිටි පුද්ගලයෙකු ඉලක්ක කර වෙඩිතැබීමක් සිදුකර තිබේ.