වෙළෙඳසැලක සිටි පුද්ගලයෙකුට වෙඩිතැබීමක්

බොරැල්ල, සර්පන්ටයින් පාර ප්‍රදේශයේ ඊයේ (08) රාත්‍රියේ වෙළෙඳසැලක සිටි පුද්ගලයෙකුට වෙඩිතැබීමක් සිදුකර තිබේ.

පොලීසිය සඳහන් කළේ, යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සිදුකර පලා ගොස් ඇති බවය.