රාජිත සේනාරත්න මහතා සැඟව සිටින බවට අසත්‍ය ප්‍රචාර සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.
පැමිණිල්ල ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එම පිරිස ඒ සම්බන්ධයෙන් දැක්වූ අදහස් පහතින් නැරඹිය හැකියි.