මාලිමාවේ වැලිගම මන්ත්‍රීවරු දෙන්නා පැහැරගැනීමේ අභිරහස හෙළිවේ(VIDEO)

පසුගියදා වැලිගම ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරු දෙදෙනෙකු පැහැර ගැනීම සම්බන්ධයෙන් ඇත්ත තොරතුරු ඇසින් දුටුවන්ගේ ප්‍රකාශ සමග හෙළි කරන මාධ්‍ය හමුවක් මාතර දී පැවැත්වුණා. .

ඒ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර ගලප්පත්ති මහතා සහ ඇසින් දුටු සාක්ෂිකරුවන්ගේ සහභාගිත්වයෙන්.