ජනප්‍රිය මාධ්‍යවේදියෙකු වන රංගන සිල්වා නමින් ගායන ශිල්පී ඉෂාක් බෙග්ට මුදල් එකතු කරන ජාවාරමක් පිළිබඳ ව පොලිස් විමර්ශන ආරම්භ වී තිබෙනවා.
ඒ අධිකරණයේ නියෝගයක් අනුවයි.
මේ සම්බන්ධයෙන් තොරතුරු පහතින් නැරඹිය හැකියි.