රෝගාතුරව සිටින රෝගාතුරව සිටින ගායන ශිල්පී ඉෂාක් බෙග් මහතාට ජනාධිපති අරමුදලෙනුත් රුපියල් මිලියනයක් ලබාදී තිබෙනවා.
ගායක ගායිකා සංගමයේ පවතින ගැටලුවක් ලිපියක් මගින් ජනාධිපතිව තුමා වෙත භාරදීමට සූදානම් කර තිබූ අතර එම ලිපිය ද ඉෂාක් බෙග් මහතාගේ අතින් අමාත්‍ය හිනිදුම සුනිල් සෙනවි වෙත ලබා දුන්නා.
ගීතවල ඇති අයිතිය ගායකයාට තහවුරු කර ගැනීම සඳහා ජනාධිපතිවරයා දැනුවත් කිරීම එම ලිපියේ අරමුනයි.