තොණ්ඩමන්ගේ සහාය ආණ්ඩුවට

නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇති පළාත් පාලන ආයතන පිහිටවීමේදී ජාතික ජන බලවේගය සමග එක්වන බව ලංකා කම්කරු කොංග්‍රසයේ නායක සෙන්දිල් තොණ්ඩමන් මහතා පවසනවා.

ලංකා කම්කරුකොංග්‍රස කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියා.