බන්ධනාගාර ලොක්කන් 15ක් එක පාරම කෝටිපතියන් වූ හැටි මෙන්න

සුපිරි නිවාස සහ යානවාහන ලබාගෙන හිටිහැටියේ කෝටිපතියන් බවට පත්ව ඇතැයි පැවසෙන බන්ධනාගාර ප්‍රධානීන් පහළොස් දෙනකු පිළිබඳවද විමර්ශන නිලධාරීන්ගේ විශේෂ අවධානය යොමුවී ඇත.

තවද ජනාධිපති පොදු සමාව අවභාවිත කරමින් සිරකරුවන් නිදහස් කිරීමෙන් ඇතැම් බන්ධනාගාර ප්‍රධානීන් ලබාගෙන ඇතැයි පැවසෙන මුදල් ඇතුළු විවිධ සන්තෝසම් සම්බන්ධයෙන්ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන පවත්වමින් සිටී.

මේ සම්බන්ධයෙන් තොරතුරු නැරඹිය හැකියි.