චමල් රාජපක්ෂ අත්අඩංගුවට ගන්න සූදානම් – බේරෙන්න කතරගම දේවාලයට ගිහින්


හිටපු අමාත්‍යවරයකු සහ රාජපක්ෂ පවුලේ ජ්‍යෙෂ්ඨයා වන චමල් රාජපක්ෂ මහතා ඉදිරි දින කිහිපය තුළ අත්අඩංගුවට ගැනීමට බොහෝදුරට ඉඩ ඇති බව වාර්තාවේ.