පිළියන්දල බෝකුන්දර ප්රදේශයේ ගින්නක් හට ගෙන තිබේ.
කොළඹ පිළියන්ල මාර්ගයේ බෝකුන්දර ප්රදේශයේ පිහිටි ලී අලෙවි සැලක මෙම ගින්න හට ගෙන ඇති බව සඳහන්ය.