රනිල් වික්‍රමසිංහ හදිසියේම සිංගප්පූරුවට ගියේ ඇයි

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ හදිසියේම සිංගප්පූරුව බලා පිටත්ව ගොස් තිබේ.

රනිල් වික්‍රමසිංහ සමග ආර්ථික ක්ෂේත්‍රයේ දැවැන්තයෙක් වන දිනේෂ් වීරක්කොඩිද එක්ව තිබෙන බව දේශපාලන ආරංචිමාර්ග සදහන් කරයි.

මෙම සංචාරය පුද්ගලික සංචාරයක්වන අතර සිංග්පූරුවේ සිටින ආර්ථිකය කෙරෙහි බලපෑමක් කළ හැකි ප්‍රධානීන් කිහිපදෙනෙක්ද මෙහිදී හමුවීමට නියමිතව තිබේ.