විදේශ සේවා ලොකු පුටුවකට හදිසි ස්ථාන මාරුවක්

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ බදුල්ල කාර්යාලයේ කළමනාකාරවරියට හදිසි ස්ථාන මාරුවක් ලබාදී තිබෙනවා.

ඊට විරෝධය දක්වමින් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සේවක සේවිකාවන් උද්ඝෝෂණයේ නිරත වූ ආකාරයයි මේ