අමෙරිකානු ණය සීමා ඉහළ නැංවීමට එකඟතාවක්

අමෙරිකානු ණය සීමාව ඉහළ නැංවීමට සහ ණය පැහැර හැරීම වළක්වා ගැනීමට අමෙරිකානු ජනාධිපතිවරයා සහ රිපබ්ලිකන් පක්ෂය අතර එකඟතාවක් ඇති කරගෙන තිබේන බවත් ඊට අදාළ ගිවිසුමකට එළඹීමට නියමිත බවත් අමෙරිකානු කථානායක කෙවින් මැකාති ප්‍රකාශ කර ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කරයි.

ණය සීමාව ඉහළ නැංවීමට කටයුතු නොකළහොත් ජුනි 05වන දිනෙන් පසු භාණ්ඩාගාරය හිස්වනු ඇති බව අමෙරිකානු භාණ්ඩාගාරය මීට පෙර දැනුම් දී තිබුණි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *