හෙළ සිනමාවේ නිළි රැජින, අභාවප්‍රාප්ත මාලිනී ෆොන්සේකා මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (26) පස්වරුවේ සිදුකිරීමට නියමිතව තිබේ.
දේහය පිළිබඳ අවසන් කටයුතු රාජ්‍ය අනුග්‍රහය සහිතව කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේ දී සිදුකිරීමට නියමිතව ඇත.
නිදහස් චතුරශ්‍රයේ රාජ්‍ය අනුග්‍රහය සහිතව තැන්පත් කර ඇති දේහය (Update 02 – VIDEO)
මාලිනී ෆොන්සේකා නිලි රැජිනගේ අවමංගල්‍ය උත්සවය