64 හැවිරිදි සිය නැන්දණිය අවස්ථා දෙකකදී දූෂණයට ලක්කර ඇයට පුටුවකින් සහ පොල්ලකින් පහරදී ඝාතනය කළ පුද්ගලයකු නෝටන්බ්‍රිජ් පොලිිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ලක්ෂපාන වෙරළුගස්තැන්න ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි අවිවාහකයකු වන අතර සැකකරු මරණකාරියගේ බාල සහෝදරයාගේ පුතු බව පොලිසිය පවසයි.
මේ පිළිබඳව පහතින් නැරඹිය හැකියි.