2027 උසස්පෙළ දැරියන්ගේ නිරුවත් ඡායාරූප එකතුවක්(VIDEO)

කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ ඔන්ලයින් සේවාව ලෙස පෙනී සිටිමින් ටෙලිග්‍රෑම් ගිණුමක් හරහා බාලවයස්කාර දැරියන් 56 දෙනකුගේ නිරුවත් ඡායාරූප ලබාගෙන සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ අනුරාධපුර ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම දැරියන් 56 දෙනාගේම වයස අවුරුදු 17 ට අඩු බවද විමර්ශන නිලධාරීහු සඳහන් කරති.

මේ පිළිබඳව පහතින් නැරඹිය හැකියි.