යුද්ධයෙන් මියගිය දෙමල ජනතාව සිහිකර අද දිනයේදී වැල්ලවත්තේ වෙරළ තීරයේදී සැමරුමක් සිදුවුණා.
ඔවුන් සිහිපත් කිරීමට පහන් දල්වා සැමරුම් සිදුකළ අතර එම අවස්ථාවට විශාල පොලිස් ආරක්ෂාවක් යොදා තිබූණා.
සැමරුම අවසන් වී යන පිරිස්වලට විරෝධතාකරුවන් කිහිප දෙනෙකු එක්ව ඔවුන්ගේ විරෝධය දක්වනු ලැබුවා.