කොත්මලේ, රන්බොඩ ගැරඬිඇල්ල ප්රදේශයේ බිහිසුණු බස් අනතුර සිදුවු ස්ථානයට ආසන්නයේ අද (14) වෑන් රථයක් පෙරළී අනතුරක් සිදුව තිබේ.
ඉන් පුද්ගලයින් 12දෙනෙකු තුවාල ලබා ඇති අතර තුවාලකරුවන් කඩිනමින් කොත්මලේ රෝහලට ඇතුළත් කර ඇති අතර, ඔවුන්ගේ තත්ත්වය බරපතළ නොවන බව වාර්තා වේ.