වාහන අලෙවිය අඩුවී ඇති බව ආනයනකරුවන් පෙන්වා දෙනවා.
ඔවුන් සඳහන් කරන්නේ මේවන විට වාහන 5000ක් පමණ ආනයන සීමා ලිහිල් කිරීමෙන් පසුව ගෙන්වා ඇති බවයි.
මිල වැඩිවීම නිසා වාහන අලෙවිය අඩුවී ඇති බවත් වාහන වර්ග දෙකක් ගෙන්වීම නැවතීමට සිදුව ඇති බවත් ඔවුන් පෙන්වා දෙනවා.