ඩෑන් ප්රියසාද් ඝාතනයේ ප්රධාන සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.
පසුගිය 22වනදා රාත්රියේ වැල්ලම්පිටියේ දී සිදුවූ වෙඩි තැබීමකින් ඩෑන් ප්රියසාද් නැමත්තා ජීවිතක්ෂයට පත් විය.