පාර්ලිමේන්තු මන්ත්‍රී කෝසල නුවන් ජයවීර අභාවප්‍රාප්ත වෙයි

ජාතික ජන බලවේගයේ පාර්ලිමෙන්තු මන්ත්‍රී කෝසල නුවන් ජයවීර මීට සුළු වේලාවකට පෙර අභවප්‍රාප්ත විය.

හදිසි හර්දයාභාධයක් නිසා ඔහු මෙලෙස අභවප්‍රාප්ත වන විට 38 වැනි වියේ පසුවිය.

පළමුවරට පාර්ලිමෙන්තුවට තේරී පත්වූ ඔහුට මන්ත්‍රීවරයෙක් ලෙස කටයුතු කිරීමට හැකිවූයේ මාස 4 කුත් දින 21 ක කාලයක් පමනි.