පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ඉල්ලා අස්වේ

ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රස් පාර්ලිමේන්තු මන්ත්‍රී සාලි නලින් මහතා එරාවූර් නගර සභාවට ඉදිරිපත් වීම සදහා පාරලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් ඉල්ලා අස්වුණා.