එක්ව තරග කිරීමට එක්වන ලෙස ‘සජබ අපේක්ෂකයින්ට’ එජාප සභාපතිගෙන් ආරාධනා

ඉදිරි පළාත් පාලන ආයතනයට එක්ව තරග කිරීමට එක්වන ලෙසට ගාල්ල දිස්ත්‍රික් සමගි ජන බලවේගයේ අපේක්ෂකයින්ට එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන ආරාධනා කර සිටී.

ඒ අනුව සමගියෙන් තරග කිරීම, එක්සත් ජාතික පක්ෂයෙන් තරග කිරීම හෝ පොදු ලකුණයක් යටතේ තරග කිරීම කළ හැකි බව වජිර අබේවර්ධන ගාල්ල දිස්ත්‍රික්කයේ සමගි ජන බලවේගයේ හා එකසත් ජාතික පක්ෂයෙන් ඉවත්ව ගිය සියලුම අපේක්ෂකයින්ට ලිපියක් මගින් දැනුම් දෙයි.

එම ලිපිය මෙසේය