උත්තම ගුරු පූජා අභිනන්දන පූජා උළෙල පසුගිය දා බත්තරමුල්ලේ දී පැවැත්වුණා.
මෙහිදී පෙරපාසල් ගුරුවරියන්ට සහතික පත්‍ර පිරිනැමීමක් ද සිදුවූ අතර එම සහතික පත්‍ර නම් සඳහන් නොකර බෙදා දී ඇති බවයි වාර්තා වන්නේ.