ළමුන් පාසලට ඇතුළත් කර ගැනීම සඳහා අධ්‍යාපන අමාත්‍යංශයේ නිලධාරීන්ට බලපෑම් කරන මාධ්‍ය ලේකම්වරියක් පිළිබඳව වාර්තා වනවා.
මෙම ලේකම්වරිය තමන්ගේ අමාත්‍යංශයේ මාධ්‍ය ඒකකයේ සේවය කරන පුද්ගලයෙකුගේ ළමයෙක් ප්‍රධාන පාසලකට ඇතුලත් කර ගැනීම සඳහායි මෙලෙස බලපෑම් කර ඇත්තේ.
මෙම මාධ්‍ය ලේකම්වරිය පසුගිය කාලයේ කෙටිම කාලයක් සියල්ලන්ටම ඉහළින් බවට සලකන නාලිකාවක සුළු රැකියාවක නිරතව ඇති අතර ඊට පෙර මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමයේදී ඔහුගේ අවශ්‍යතා වෙනුවෙන් ක්‍රියාත්මක වෙබ් අඩවියක පමණක් සේවය කර තිබෙනවා.