අලුත් Wagon R මිල බස්සයි..පරණ Wagon Rවලටත් වඩා මිල අඩු කරයි – ලක්ෂ 15ක අඩුවක්(VIDEO)

වෙළෙඳ පොළේ දැනට පවතින මිලට වඩා මඳක් අඩු මිලකට නවීන වාහනයක් මිලදී ගැනීමේ අවස්ථාව ලැබී තිබෙන බව වාහන ආනයනකරුවන් කියා සිටිනවා..

භාවිත කරන ලද වැගන් ආර් වර්ගයේ මෝටර් රථයක මිලද පසුගිය දිනවල රුපියල් ලක්ෂ 70 ත් 90 ත් අතර මිලක් දක්වා ඉහළ ගොස් තිබුණා.

මේ පිළිබඳව තොරතුරු පහතින් නැරඹිය හැකියි.