අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අසළ උණුසුම්කාරී තත්ත්වයක් මතුව තිබෙනවා.
ඒ,නාමල් රාජපක්ෂ කට උත්තරයක් දීමට පැමිණීමත් සමගයි.
එම ස්ථානයේ දර්ශන පහතින් නැරඹිය හැකියි.